බැලූ බැල්මට සාමාන්‍ය මවුසයක් යැයි සිතුවත් මෙය සාම්ප්‍රදායික මවුසයක කාර්යය වන ඊ හිස චලනය කිරීමට අමතරව ස්කැනරයක කාර්යයද ඉටු කරයි.LG LSM - 100 ලෙස හැදින්වෙන මේ මවුස් ස්කෑනරය LG සමාගමේ නිෂ්පාදනයක්.සාමාන්‍ය මවුසයක ප්‍රමානයට තමා මේ මවුස් එකත් හදලා තියෙන්නේ .ඒ වගේම මේ මවුස් එක ඕනෑම වෙලාවක ස්කෑන් කියලා තියන බොත්තම ඔබලා ස්කෑන් කරන්නත් පුලුවන්.ඔයාලට කරන්න තියෙන්නෙ එම බොත්තම ප්‍රෙස් කරලා අවශ්‍ය දෙය මතින් මවුසය එහා මෙහා ගෙන යාමයි.
තවද PNG, JPEG, TIFF, BMP, PDF, XLS හා DOC යන ඕනෑම ගොනු ආකෘතියක් ස්කෑන් කරලා සේව් කරන්නත් පුලුවන්.තවද මේ මවුස් එක සතුව OCR තාක්ෂණයද ඇත.තවද මෙම මවුස් එක මගින් ස්කෑන් කර ඒවා Microsoft Word වැනි මෘදුකාංගයක් ඔස්සේ සංස්කරණය කරන්නත් පුලුවන්.මේ නිසා ටයිප් කරන්න යන කාලයද ඉතා අඩුයි.( මාත් ගත්තනම් හරි. හික්ස් ) කෙසේ වෙතත් මෙම මවුස් ස්කෑනරය බෙහෙවින් ජනප්‍රිය වේවි..
TaLk ලන්තය බලන්න ආවට ටැංකූ..එහෙනම් මම ගියා
4 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
භාන්ඩෙනම් මරු.........අළුතෙන්ම එලියට දාපු නිසා ගනනුත් මරේ මරු ඇති!!!
@Nimesh Suranga (නිමේෂ් සුරංග) කමෙන්ට් එකට ටැංකූ අයියා..ඔව් ඔව් හෙන ගහන ගනන් වෙන්න ඇති..( හික්ස් ) :D
මල්ලී මේ මවුස් එක ගැන මම මීට කලින් අහලා තියනවා..හැබැයි මෙච්චර විස්තර නම් අහලා නැ..තෑන්ක්ස්
@Sachini කමෙන්ටුවට ටැංකූ අක්කා..
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..