TaLk ලන්තයේ සාමාජිකයකු වීමට..

ඔබත් TaLk ලන්තයේ සාමාජිකයෙකු වීමට කැමතිද, පහත ෆෝම් එක පුරවා අපට ඊමේල් කරන්න..

නම:..................................
දැරීමට කැමති තනතුර : ................
ඔබගේ  ඊමේල් ලිපිනය :...............
වෙබ් අඩවිය ( තිබේනම් පමනක් ) :..........

ඉහත තොරතුරු පුරවා talkland@live.com යන  ඊමේල් ලිපිනයට එවන්න.පසුව ඔබ කල යුතු දෑ අප විසින් ඔබගේ  ඊමේල් ලිපිනයට  එවනු ලැබේ....

සැයු :- *ඔබ විසින් පල කරන සියලුම ලිපි වල ඔබගේ නම ඇතුලත් කිරීම අනිවාර්ය වේ..මන්ද යත් ඔබගේ කර්තෘ අයිතිය සුරකීම සදහායි..
*උපරිම සාමාජිකයින් 5....
*ඔබගේ අදහස් අනුවද අප ක්‍රියා කිරීමට කැමැත්තෙමු...


ඔබ සමාජිකයකු බවට අප පත්කිරීමෙන් පසු පහත පරිදී සමාජික හැදුනුම්පතක් ( member id ) අප විසින් දෙනු ලැබේ..





ඔබ මෙයට කැමතිනම් දැන්ම ඊමේල් කරන්න.....෴
free counters