tag:blogger.com,1999:blog-50757155419670499352024-03-13T11:11:23.359-07:00TaLk ලන්තය ®හිතේ හැටියට TeChNiCaL ගැන කතා කරමු ...TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5075715541967049935.post-6097070473122534482011-11-16T05:04:00.000-08:002011-11-16T05:04:07.766-08:00අයි HATE එක්සෑම්ස් !!!!

මොනා කරන්නද....හෆොයි....ඔක්කොම ඉවරයි..විභාගනෙ ....අපිට විභාගෙ ඉවරවෙන්නේ ලබන සතියේ,බ්‍රහස්පතින්දා..ඉතින් විභාගෙන් පස්සේ මේ පැත්තේ එන්න තමා හිතන් ඉන්නේ ... විභාගෙන් පස්සේ අපේ මේ TaLk ලන්තෙට තව අලුත් සාමාජිකයනුත් එන්න කැමැත්තෙනුයි ඉන්නේ..

කොහොම උනත් අයි HATE එක්සෑම්ස් !!!! කියලා කොච්චර කිවිවත් එක්සෑම් නවතින්නේ නෑ නොවැ....ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ එක්සෑම් ඉවර වුන ගමන් පටා....ස් ගාලා ආයිත් බ්ලොග් කෙරුවාවට බහිනවා..ලබන සතිය හමුවෙනකම් සුභ සතියක් !TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com3tag:blogger.com,1999:blog-5075715541967049935.post-81944874734619892272011-11-10T09:09:00.000-08:002011-11-10T09:09:54.218-08:00USB 3.0 බෝ වේ... | USB ගැන නොදන්නා පැත්ත |USB 3.0 උපාංග වෙලදපොලට ඒම සිදු වූයේ මේ අවුරුද්දේ දීය.මේ අනුව සමීක්ෂණ වලින් හෙලි වන්නේ USB 3.0 උපකරණ 8 කෝටියක් විකිනී ඇති බවයි..( ඉන්-සැට් ආයතනයේ සමීක්ෂණ වාර්තා )

ඔබ දන්නවාද :- USB කෙවෙනිය මුලින්ම සොයා ගත්තේ ඉන්ටෙල් සමාගමේ අජේ බාත් හා බාලා කඩම්බි විසින්ය ( ඉන්දියාවෙද දන්නෙ නෑ නේ ) ..ඒ කියන්නේ ඉන්ටෙල් ලා තමා USB හදුන්වා දුන්නේ...

අලුත්ම පොට් එක USB 3.0 කියලා කියන්නේ දැන් තියන පොට් එක USB 2.0 නිසා යි..මේකේ ප්‍රධාන විශේෂත්වය තමා දත්ත හුවමාරු වේගය 4.8Gbps වීමයි...ඒ කියන්නේ USB 2.0 වගේ දෙගුනයක් ..USB 2.0 හරහා විනාඩි ගානේන කරපු වැඩ දැන් අපිට USB 3.0 හරහා තත්පර ගානකදී කරන්න පුලුවන්...

ඔන්න ඉතින් තවත් දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න ලැබුන එක ගැන හුගා......ක් සකුටුයි...

මම ගියා....බා.......යි...

TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com4tag:blogger.com,1999:blog-5075715541967049935.post-1464995840412374272011-11-10T04:29:00.000-08:002011-11-10T04:29:14.368-08:00බංගලාදේශය නිපදවූ අලුත්ම මහජන පරිගණකයහෆොයි....ඔක්කොටම ඉස්සෙල්ලා සොරි වෙන්න ඕන හැමෝටම.මොකද හුග කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලියන්න බැරි උනාට....මොකද ඉතින් මේ දවස් වල අපේ වාර විභාග..කොච්චර උනත් පාඩම් කරන්න එපැයි...කොහොම උනත් මම ආයි සමාව ඉල්ලනවා ....

හරි අපි හුග කාලෙකින් උනාට ආවේ, අද ගෙනාපු නිව්ස් එක නම් අලුත්ම අලුත්..මාතෘකාවෙන්ම පේනවනේ...අපි ඉතින් ඔන්න 1ක දවසක් ඉන්ටනෙට් බ්‍රව්සින් කරන කොට තමා මේ අලුත්ම අලුත් නිව්ස් එක හම්බ උනේ...

ඔය පේන රූපේ තියන ලැප් 1ක ගැන තමා අපි අද ඔය ගොල්ලන්ට කියන්න යන්නේ...............

බංගලාදේශ රජය කියන විදියට මෙම ලැප් 1ක තමා මිලෙන් අඩුම ලැප් එක...මේ ලැප් 1කට නම දාලා තියෙන්නේ DOEL කියලා.... DOEL කියන්නේ බංගලාදේශයේ ජාතික පක්ෂියා යි..මෙම DOEL ලැප් මාදිලි 4කින් එනවා..

1.Doel Primary

2.Doel Basic

3.Doel Standard

4.Doel Advanced

මේ අය කියන විදියට Doel Primary යනු මිල අඩුම ලැප් 1යි..එහි මිල ටකා 10000..ඒ කියන්නේ රුපියල් 13000 ( හික්ස් )..ඔහොම යන කොට Doel Advanced තමා මිල අධිකම ලැප් 1ක.මිල ටකා 26000..

අපි දැන් මේකේ Specification ටික බලමු...

Doel Primary

OS : Google Android

Processor : 800MHz

Display : 10.0"LCD

Hard Drive : 32 GB

RAM : 512 MB

Webcam : 0.3MP

USB : USB 2.0 ( හැබැයි 3.0 ඇවිල්ලා...)

වැඩි විස්තර සදහා මෙතන ඔබන්න

මෙම පරිගණක මගින් කරන්නේ බංගලාදේශ අනන්‍යතාව අනෙකුත් රට වලට විදහා දැක්වීමයි...කොහොම උනත් බංගලාදේශය ලැප් 1ක් හැදුව නම් ඇයි අපිට බැරි......... සිතන්න....

හ්ම්හ්......කොහොම උනත් හුග කාලෙකින් ඔයාලා දැනුවත් කිරීමට ලැබුන එක ගැන මට හුගක් සතුටුයි....

එහෙනම් අපි ගියා....ආයෙත් මේ වගේම හොද ලිපියක් ලියන්නම් ...( USB 3.0 ගැන )

බා........යි.....

TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com2tag:blogger.com,1999:blog-5075715541967049935.post-50964811883674386882011-10-20T22:16:00.000-07:002011-10-20T22:16:31.286-07:00දහසක් කල් පවතින නව සංගත තැටිය M-DiscCD හා DVD යනු පැරණි තාක්ෂණ විධික්රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්‍රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්‍රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි වීමයි.

නමුත් මෙම සියලුම ගැටලු වලට විසදුමක් ලෙස බාහිර සාධක නිසා දත්ත විනාශ නොවන,එමෙන්ම පහසුවෙන් දිරා නොයන වසර 1000 පමණ කල් තබාගත හැකි නව සංගත තැටි වර්ගයක් දැන් වෙලදපොලට නිකුත් වී ඇත.මෙය නම් කර ඇත්තේ M-Disc යනුවෙන්ය.මෙහි ප්‍රධාන විශේශත්වය වන්නේ ද්‍රව නයිට්රජන් මගින් හෝ උතුරන ජලය මගින් මෙම සංගත තැටියට කිසිදු හානියක් නොවීමයි..( පික්සු හැදෙයි ). එමෙන්ම වැටීමකදී හෝ සීරීමකදී ඉහත රූපයේ ඇති පරිදී විශේෂ ස්ථරයකින් මෙම සංගත තැටිය ආරාක්ෂා කිරීමයි.හැබැයි මෙම M-Disc එකක ලංකාවේ මිල නම් රුපියල් 300 ක් තමා..ඉතින් මේ කියන විදියට වසර 1000 කට රුපියල් 300 වියදම් කරන එක නම් නරකම නැ..෴

TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com4tag:blogger.com,1999:blog-5075715541967049935.post-49763605866278220632011-09-30T23:17:00.000-07:002011-09-30T23:19:47.082-07:00LG සමාගමෙන් මවුස් ස්කෑනරයක්ඹන්න ඉතින් ඉඩක් හම්බවෙච්ච ගමන් ඔයාලව මතක් වුනා. මම අද දැනුවත් කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔයාලට මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවා ඇතිනේ..අපි කෙලින්ම කතාවට බහිමු..

බැලූ බැල්මට සාමාන්‍ය මවුසයක් යැයි සිතුවත් මෙය සාම්ප්‍රදායික මවුසයක කාර්යය වන ඊ හිස චලනය කිරීමට අමතරව ස්කැනරයක කාර්යයද ඉටු කරයි.LG LSM - 100 ලෙස හැදින්වෙන මේ මවුස් ස්කෑනරය LG සමාගමේ නිෂ්පාදනයක්.සාමාන්‍ය මවුසයක ප්‍රමානයට තමා මේ මවුස් එකත් හදලා තියෙන්නේ .ඒ වගේම මේ මවුස් එක ඕනෑම වෙලාවක ස්කෑන් කියලා තියන බොත්තම ඔබලා ස්කෑන් කරන්නත් පුලුවන්.ඔයාලට කරන්න තියෙන්නෙ එම බොත්තම ප්‍රෙස් කරලා අවශ්‍ය දෙය මතින් මවුසය එහා මෙහා ගෙන යාමයි.

තවද PNG, JPEG, TIFF, BMP, PDF, XLS හා DOC යන ඕනෑම ගොනු ආකෘතියක් ස්කෑන් කරලා සේව් කරන්නත් පුලුවන්.තවද මේ මවුස් එක සතුව OCR තාක්ෂණයද ඇත.තවද මෙම මවුස් එක මගින් ස්කෑන් කර ඒවා Microsoft Word වැනි මෘදුකාංගයක් ඔස්සේ සංස්කරණය කරන්නත් පුලුවන්.මේ නිසා ටයිප් කරන්න යන කාලයද ඉතා අඩුයි.( මාත් ගත්තනම් හරි. හික්ස් ) කෙසේ වෙතත් මෙම මවුස් ස්කෑනරය බෙහෙවින් ජනප්‍රිය වේවි..

TaLk ලන්තය බලන්න ආවට ටැංකූ..එහෙනම් මම ගියා

TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com4tag:blogger.com,1999:blog-5075715541967049935.post-40098383622845378112011-09-23T22:45:00.000-07:002011-09-23T22:45:12.430-07:00පාඩස් ! අලුත්ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුර්කියෙන් එයිහුග කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා.. ඒකට හේතුව තමයි ඉස්කෝලේ ආයිත් පටන් ගත්ත එක..මේ දවස් වල ඉස්කෝලේ නිසා ඔලුව ඔස්සන්නවත් ඉඩක් ලැබුනේ නෑ..කොහොම උනත් ඉඩක් ලැබුන ගමන් තමයි මේ ලිපිය ලියන්නේ..කෙලින්ම කතාවට බහිමුකෝ..

පාඩස් ( Pardus ) යනු දැන් ඇති ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වලින් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් එයට විශේෂ හේතුව වන්නේ එය රාජ්‍ය අනුග්‍රහය ඇතුව නිර්මානය කරපු එකක් නිසායි.කෙසේ වෙතත් මේ මෙහෙයුම් පද්ධතිය තුර්කි ප්‍රෙයෝජනය සදහා තැනුවත් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය ලෝකයේ සියලු දෙනාට බාගත කරන්න පුලුවන්

http://www.pardus.org.tr/eng/ - වැඩි විස්තර..

පසුගිය ජූලි 12 පාඩස් මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය නිකුත් වුනා..මෙම මෙහෙයුම් පද්ධතිය බිට් 32 හා 64 ද තියනවලු.මේක න්ම අලුත්ම ලිනක්ස් කර්නලය පදනම කර ගෙනයි හදලා තියෙන්නේ.( Linux Kernal 2.6.37.6 ) තවද මෙහි ඔෆීස් පැකේජය වන්නේ ලිබ්රේ ඔෆීස් ය.( Libre Office ) ෆොටෝ එඩිටිං එමෙත් පුලුවන් ලු .මොසිල්ලා ෆයර්ෆොක්ස් 5.0 මේ සමග එන වෙබ් බ්‍රව්සරයයි.තවද තුර්කි රජය කියලා තියෙන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය මුලු තුර්කි ජනතාවටම භාවිත කරන ලෙසයි ...

කොහොම වුනත් මේ වගේ මෙහෙයුම් පද්ධතියක් තමන්ගේ රටින් බිහිවීම ගැන තුර්කියේ කස්ටිය සතුටු වෙනවා ඇති..ඉතින් ලංකාවේ අපිත් එකෙන්ම බලාගෙන ඉන්නේ අපිටම කියලා මෙහෙයුම් පද්ධතියක් හදනකන් නොවැ. :D
TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com4tag:blogger.com,1999:blog-5075715541967049935.post-9759343890789593862011-09-16T22:45:00.000-07:002011-09-16T22:45:58.837-07:00DDR 4 RAM ලගදීම ( මැක්සා )පරිගනක පද්ධතිය තුල හුවමාරු වන අනන්ත වූ දත්තයන්ගේ තාවකාලීන නැවතුම්පල RAM එක බව කව්රුත් දන්නවනේ..අපි කෙලින්ම කතාවට බහිමු..

SD-RAM සිට DDR ( Double Data Rate ) තාක්ෂණය දක්වා වැඩිදියුණු වූ RAM පරිපථය මේ වන විට DDR2, DDR 3 දක්වා පැමිණ තියනවා...DDR3 තාක්ෂණය අභිබවමින් DDR 4 තාක්ෂණයෙන් යුතු RAM නිපදවීමට සැම්සුන් සමාගම සූදානමින් පසුවේ..

මේ නවතම DDR 4 වර්ගයේ RAM නිර්මාණය ආරම්භ කෙරෙනුයේ 2012 වර්ශයේදී බවයි ඔවුන් පවසන්නේ..මීට ඉහතදී DDR3 හා DDR 2 ද මුලින්ම හදුන්වා දෙනු ලැබුවේ සැම්සුන් සමාගම විසින් ය.නැනෝමීටර 30 ක තාක්ෂණය යටතේ මෙම RAM නිර්මාණය කර තිබේ.දැනට ඔවුන් ලබා ඇති දත්ත වේගය 2.133Gbps වන අතර මෙය 4 Gbps දක්වා දියුනු කල හැකි බව ඔවුන් පවසනවා..( හෆොයි )

දැනට පවතින DDR 3 තාක්ෂනය 1.5v විදුලියක් වැය වන අතර DDR 4 තාක්සණයේදී මෙය 1.2v තරම් අඩු විදුලියකි.ඒවගේම මෙයට Pseudo Open Drain ( POD ) තාක්ෂණයද යොදා ගෙන ඇත.මෙය ලිවීමේදී හා කියවීමේදී DDR 3 වලට වඩා 50% ක් විදුලිය ඉතිරි කර දේ.

ඉදිරියේදී එන DDR 4 තාක්ෂණය පරිගනකයේ මතකය ආශ්රිත වේගය දෙගුනයකින් වැඩි කරන බවයි සැම්සුන් සමාගස පවසන්නේ ඒ අනුව මේ වසර අවසානයේදී DDR 4 සදහා සහය දක්වන මව් පුවරු හා චිප්සෙට් වෙලදපොලට පැමිණෙනු ඇත...

ඉතින් කොහොම උනත් මේ තාක්ෂණයත් ලංකාවට එන්න අම්බානකට කල්යයි ( හික්ස්) . කොහොම උනත් මෙම අලුත් දෑ ගැන දැනුවත් කිරීම මම කරන්න ඕන කියලා හිතුන නිසයි මේ ලිපිය ලිව්වේ..එහෙනම් මම ගියා෴
TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com10tag:blogger.com,1999:blog-5075715541967049935.post-81621407987153134352011-09-15T21:38:00.000-07:002011-09-15T21:38:28.780-07:00කොණ්ඩෙ වවන රොබෝ

මම ඔයාලට මුලින්ම ලිපියෙදි කිව්වනේ USB වලින් දත් මදින ක්‍රමයක් ගැන..අද මම කියන්න හදන්නෙ කොන්ඩය හැලී යාමට මුහුන දෙන අයට නිපදවූ අලුත්ම රොබෝ කෙනෙක් ගැන කියන්නයි...

ඡායාරූපයේ දැක්වෙන රොබෝ අත වැදගත් වන්නේ කොණ්ඩය හැලී යාමේ ගැටලුවට මුහුන දුන් අයටයි.ඇන්ඩ්රොජෙනටික් ඇලොපේසියා හෙවත් male pattern hair loss නැමැති කොන්ඩය හැලී යාමේ තත්වයට ගොදුරු වූ අයට ප්‍රතිකාර කිරීම සදහා කැලිෆෝනියාවේ රෙස්ටොරේෂන් රොබෝටික්ස් ( Restoration Robotics ) සමාගම විසින් ඉදිරිපත් කරන ලද කේෂ ස්‍යුනිකා වැවීමේ ක්‍රමවේදය ක්‍රයාත්මක කිරීමටයි මේ රොබෝ තාක්ෂණය යොදා ගන්නේ..
Follice Unit Extraction ( FUE ) නැමැති තාක්ෂණය මෙහිදී භාවිතා වෙනවා..මේක රෝගියාට කොහෙත්ම හිරිහැරයක් නැති බවයි කියන්නේ..නව කෙස් වැඩෙන්නටද ගත වන්නේ ඉතා කෙටි කාලයක් කියලයි ඔවුන් නම් කියන්නේ..මෙම ක්‍රමවේදයට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් අවසරයත් ලැබිලලු තියෙන්නේ..

http://www.restorationrobotics.com/ වැඩි විසිතර

කොහොම උනත් මේක ලංකාවට එන්න තා හුගා...ක් කල් යයි ( හික්ස් ) .. එතකොට අපිටත් බැරියැ කොන්ඩෙ වවා ගන්න...( හික්ස් )
TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com7tag:blogger.com,1999:blog-5075715541967049935.post-45851753277358648962011-09-14T21:21:00.000-07:002011-09-14T21:24:37.903-07:00විද්‍යා දැනුමක තරම
හැමදාම වගේ අදත් මම ඔය ගොල්ලන්ට කියන්න යන්නේ ලෝකයේ පර්යේෂනාත්මකව සිදුවුනු අපූරු සිද්දි ගැනයි..

මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ විද්‍යා දැනුම ඉතා පහල මට්ටමක පවතින බවට නිතර නිතරම චෝදනා එල්ල වෙනවා.එහෙත් මේ ගැටලුව අප වගේ රට වලට සීමා වූවක් නොව ඇමරිකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේද විද්‍යා දැනුම මේ හා සමානය.එරට බොහේ විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් සරල විද්‍යාත්මක සිද්ධාන්ත ගැන දන්නෙ නැහැ කියලයි මේ අලුත්ම වාර්තාවෙන් කියන්නෙ ( අපේ රට කොච්චර හොදද )..මේ පර්යේෂණය මෙහෙයවලා තියෙන්නෙ ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ විද්වතුන් පිරිසත් විසිනුයි...." ජීවීන්ගේ ඇතැම් ජෛවීය කොටස් සෛල වලින් සෑදී නැත " වැනි ප්‍රකාශන කීපයක් සිසුන්ට ලබාදෙම්න් ඒවායේ සත්‍යතාවය විමසමිනුයි මේ අධ්‍යනය කරලා තියෙන්නේ..
75% ක්ම ප්‍රකාෂ කරලා තිබුනේ මෙය සත්‍ය බවයි..( හික්ස් ) එයින් පෙනී යන්නෙ 25% ක් පමණක් මෙම සරල දෙය ගැන දැන සිටි බවයි..( හෆොයි..ඇමරිකාවට ගිය කල..)..මීට අමතරව තවත් සරල ප්‍රශ්න රැසක් ඔවුන්ට දීලා තිබුනා...ඒත් එම සිසුන්ගෙන් හරි අඩකටවත් එම පිලිතුරු සාර්ථක කරගන්න පුලුවන් වුනේ නැහැ..( හෆොයි ).මෙම අධ්‍යනය මගින් පැහැදිලි වුන එක් කාරනයක් තමා වැරදි විද්‍යා ආකල්ප සිසුන් තුල ඇති බවයි..ගුරුවරුන් මේ ගැන දැනුවත් කිරීමට වෙබ් අඩවියකුත් හදලලු..( * වෙබ් අඩවිය දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකේ ලියලා යන්න )..මේ සදහා පංති කාමර 1000කින් සිසුන් 150000ක් පමණ ( හෆොයි )..සම්බන්ධ කරගෙනතිබුනා...

ඉතින් මේ අතින් බලන කොට ලංකාව කොච්චර හොදයිද නේ..

TaLk ලන්තය බලන්න ආවට තෑන්ක්ස්....
TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com5tag:blogger.com,1999:blog-5075715541967049935.post-77641565155610608222011-09-14T07:37:00.000-07:002011-09-14T07:42:07.578-07:00යොවුන් රියදුරන්ට හයියෙන් යන්න ඉඩ නොදෙන මෝටර් රථයක්අද මම කියන්න යන එක මාතෘකාවෙන්ම පේනවනේ....කෙලින්ම අපි කතාවට බහිමු...

තරුණ දරුවෙක් මෝටර් රථයක් ඉල්ලා සිටියහොත් දෙමාපියන් වැඩිපුර හිතන්නේ මේ ළමයා හයියෙන් ගිහින් අනතුරක් කරගනියිද යන්නයි...ඒත් තවදුරටත් ඒ ගැන බියවිය යුතු නැහැ...දැන් ෆෝඩ් සමාගම විසින් අලුත්ම යතුරක් නිපදවා තියනවා...ඒකේ නම නම් My Key ..මෙම My Key ක්‍රමවේදය මගින් එම මෝටර් රථය programme කරන්නෙ මව් පියන් විසින්මයි...

ඹවුන්ගේ කැමැත්ත පරිදී 45mph සිට 80mph දක්වා වේගයකට programme කරන්න පුලුවන්...ඔයාලට ගැටලුවක් නේද මේ 45mph සිට 80mph දක්වා වේගයකට වැඩියෙන් ගියොත් මොකද වෙන්නේ කියලා..ඒකටත් විසදුමක් ෆෝඩ් සමාගම අරගෙන තියනවා...මෙම 45mph සිට 80mph වේගයකට වැඩියෙන් ගියොත් එම වාහනය අනතුරු ඇගවීම් සංඥාවක් නාදවී automatically නතර වෙනවා...හැබැයි එයා බෑග්ස් තිබුනොත් හොදා...(හික්ස් ) මේක හදපු කෙනා නම් කියන්නේ එයා හිතුවේ නැතිලු මේක එච්චර ජනප්‍රිය වෙයි කියලා..නමුත් දැන් ඇමරිකාවේ බොහෝ තරුන පිරිස් අතර මෙම උපාංගය ජනප්‍රිය වෙලා තියෙන්නේ..

කොහොම උනත් අපේ රටටත් මේ ගැජමැටික් එක ආවොත් හොදා කියලා මම හිතනවා..මොකද දැන් මේ වෙන අනතුරු වලින් ටිකක් හරි අඩු වෙනව නම් හොදා නෙවැ...නැද්ද...
TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com4tag:blogger.com,1999:blog-5075715541967049935.post-67996850207808945782011-09-14T00:07:00.000-07:002011-09-14T07:22:31.158-07:00අලුත් පන්නයේ ක්‍රමලේඛන භාෂාවක් එයි.

මේදවස් වල අලුත්ම Programming Language එකක් ජනප්‍රිය වෙමින් තිනවා එකට කියන්නේ ක්ලොසර් (Clojure) කියල.මේක නිකුත් කරලා තියෙන්නේ පසුගිය මාර්තු 11 වෙනිදා.මේ ක්‍රමලේඛ භාෂාව භාවිත කිරීමට දැන් බොහෝදෙනා කැමතිවෙලා තියෙනවලු. මේ ක්‍රමලේක භාෂාව යොදාගෙන ලියන පරිගණක වැඩසටහන් පරිගණකයට තේරුම්ගන්න පුළුවන් විදියට යොදාගන්නේ Java Virtual Machine (JVM) වැඩසටහන. මෙම ක්‍රමලේඛන භාෂාව භාවිත කිරීමට ගුඟක් ය කැමති වෙලා තියෙන්නෙත් මේනිසාලු. ක්ලොසර් ක්‍රමලේඛන භාෂාව නිර්මාණය කොට තිබෙන්නේ පැරණි ක්‍රමලේඛන

භාෂාවක් වන ලිස්ප් (Lisp) ඇසුරෙන්. ලිස්ප් කියන්නේ ජෝන් මැකාති විසින් නිර්මාණය

කරපු භාෂාවක්. ලිස්ප් කියන්නේ ලොව උසස්ම ක්‍රමලේකන භාෂාවන්ගෙන් දෙවැන්න. දැන් ඉතින් ඕගොල්ලෝ ඊලඟට අහන්නේ එතකොට පලවෙනි එක මොකද්ද කියලනේ පලවෙනි එක තමයි ෆෝට්රෑන් (Fortran). ලිස්ප් ක්‍රමලේකන භාෂාව අද තියෙන ක්‍රමලේකන භාෂා ගණනාවකටම මුලාශ්‍ර දුන් එකක් . Perl , Python , Ruby සහ Java Script ඒවා අතර ප්‍රධානයි. ක්ලොසර් ක්‍රමලේඛන භාෂාව නිර්මාණය කරන තියෙන්නේ රිච් හිකී(Rich Hickey ) කියල කෙනෙක්.

ඔය ඉන්නේ එයා බලාගන්නකෝ. එයා මුලික වශයෙන්ම කල්පනා කරලා තියෙන්නේ අද තියෙන ක්‍රමලේඛ භාෂා භාවිතා කරන ක්‍රමලේඛ ශිල්පීන් හුරුවී සිටින ක්‍රමයට අනුව ලිස්ප් සැකසීම ගැනයි. ඒ නිසා එක් අතකින් පෙන්නේ ක්ලොසර් කියන්නේ අලුත් පන්නයේ ක්‍රමලේඛ භාෂාවක් වගේ. අනිත් අතින් බැලුවම එක පැරණි ක්‍රමලේඛන භාෂාවක ගතිගුණත් පෙන්නනවා. ක්ලොසර් ක්‍රමලේඛ භාෂාව නිපදවන්නත් කලින් රිච් හිකී විසින් තවත් ක්‍රමලේක භාෂාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ Dot Lisp කියල එකක්. ඒ ලිස්ප් පාදක කොටගෙන ඩොට් නෙට් (.Net) ප්ලැට්ෆොර්ම් එකට ගැලපෙන විදියට. අලුත් විදියේ ක්‍රමලේඛන භාෂාවකට ගැලෙපෙන විදියට පැරණි ක්‍රමලේඛන භාෂාවක් හැඩගස්සගන්න ආකාරය පිලිබඳ හුරුවක් රිච් හිකී විසින් ලබාගෙන තියෙන්නේ මෙහිදී තමයි. එතැන් සිට පසුගිය අවරුදු දෙකහමාරක කාලයක් එයා වැයකරලා තියෙන්නේ ක්ලොසර් ක්‍රමලේඛ භාෂාව නිර්මාණය කරන්න.

ඇමරිකානුවෙකු වන රිච් හිකී වසර 20 පමණ සිට ක්‍රමලේඛ ශිල්පියෙකු ලෙස වැඩකරමින් සිටිනවාලු. අනේ දැන් නම් ඇති තවනම් ලියන්න බෑ.

මේ ගැන වැඩි විස්තර ඕනනම් මේවට යන්නකෝ
http://en.wikipedia.org/wiki/Clojure

http://clojure.org/

TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com6tag:blogger.com,1999:blog-5075715541967049935.post-72070172642546608992011-09-13T22:28:00.000-07:002011-09-14T06:53:10.987-07:00දරුවන්ගේ ඔත්තු බලන්න මවුපියන් සමාජ ජාල වලට රිංගලා..අද මම ඔය ගොල්ලන්ට කියන්න යන කාරනය මාතෘකාවෙන්ම පේනවනේ...( හික්ස් ) ..

එක්සත් රාජධානියේ මවුපියන්ගෙන් හරි අඩක් ළමයින්ගේ ෆේස්බුක් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ කාර්යයක නිරත වන බව නවතම අධ්‍යනයකින් හෙලි වෙනවා..මේක නං ඉතිං අසාමාන්‍ය දෙයක් නෙමේ නේ...සමහර අය පැය 24 ම ෆේස්බුක්.. ( හික්ස් ) ඒක නිසා තමයි මේ ක්‍රයාමාර්ග ඔවුන් අරගෙන තියෙන්නෙ..මෙහි විශේෂත්වය තමා දරුවන් කරන දේ දැන ගැනිමට මා පියන්ද හරි හරියට මේ ෆේස්බුක් වැනි සමාජ ජාල වලට ලොග් වීමයි..ෆේස්බුක් , ට්විටර් වැනි සමාජ ජාල ජනප්‍රිය වීමත් සමග දරුවන් අනවශ්‍ය මිතුරු ඇසුරට යොමු වන බවයි දෙමාපියන් නම් කියන්නෙ, නමුත් ඊට වඩා දෙමාපියනුත් දැන් මේ සමාජ ජාල වලට ලොග් වෙලා තියන එක නම්, මම හිතන විදියට " කකුලු අම්මා ඇදේට ගිහිල්ලා කකුලු පැටවුන්ට කෙලින් යන්න කියනවා" වගේ වැඩක් ( හික්ස් )..

කොහොම උනත් අධ්‍යනයට සහභාගී වූ දෙමාපියන්ගෙන් 55% කියන්නේ මෙම සමාජ වෙබ් අඩවි ගැන තමන් ඔත්තු බලන බවයි..40% කියන්නේ තමන් එවැන්නක් නොකරන බවයි ( ඔත්තු බැලීම )..නමුත් 5% නම් කියන්නේ තමන් එය කල යුතු ආකාරය ගැන දන්නේ නම් එය කල යුතු බවයි..වෙනත් විදිහකට කියනවා නම් මේ 5% හේ පිරිස තමුන්ගේ ළමයි ගැන ඉතා හොදින් සොයා බලන බවයි මම නම් හිතන්නේ .. තවද මෙම මාපියන්ගෙන් 41% දරුවන්ගේ Status update පරික්ෂා කිරීමේ නිරත උනා......මේ පිලිබදව Bullguard internet security ආයතනය එම මව්පියන්ගෙන් විමසුවා...

මෙහිදී 6 % පමණ පවසා තිබුනේතමන් ඕනෑවට වැඩියෙන් දරුවන් ගැන සොයා බලන නිසා මේ ක්‍රියා මාර්ගය ගත් බවයි..කොහොම උනත් මෙම ඔත්තු බැලීමේ නිරතව සිටි දෙමාපියන් බොහෝ දෙනෙකුට ෆේස්බුක් ගිනුම් තිබූ බව සෙයා ගෙන තිබෙනවා..11% නම් කියන්නේ මෙම ෆේස්බුක් ගිනුම් ආරම්භ කලේ දරුවන් ගැන සෙවීමට බවයි..මේකට දෙමාපියන් 2000 ක් පමණ යොදා ගෙන තිබුනා...හැබැයි මේගැන දරුවන්ගෙනම් ඒතරම් කැමැත්තක් නෑ... කොහොම උනත් දරුවන් නම් කියන්නේ " දෙවියන්ගේ නාමයෙන් මවුපියන්ට ෆේස්බුක් වලට බැදෙන්න දෙන්න එපා කියලයි " ( හික්ස් )... :)

කොහොම උනත් මම නම් කියන්නේ තමන්ගේ දරුවා තමාට විශ්වාස නම් තවත් මොනවද...හොයලා බලන්න ඕන හැබැයි මේ වගේ ඉතා දරුනු ලෙස හොයලා බලනවට මොන ළමයද කැමති වෙන්නේ.......

"TaLk ලන්තයට" ආවට ස්තූතියි...එහෙනම් මම කැපුනා...TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com8tag:blogger.com,1999:blog-5075715541967049935.post-23002469999968341052011-09-13T08:32:00.000-07:002011-09-13T09:17:17.112-07:00USB වලින් දත් මදිමුද ??
මේ තමා TaLk ලන්තයේ හා හා පුරා කියලා ලියන පලවෙනි ලිපිය...හෆොයි...මේ කාලෙනම් කම්පියුටර් නැතිව මෙලෝ වැඩැක් කරන්න බෑ..කොටින්ම කිව්වොත් අද මම මේ කියන්න යන්නේ USB වලින් දත් මදින විදිහක් ගැන....අපිට නම් මේක අලුත් ( හික්ස් ) හැබැයි පිටරට උදවියටනම් මේක අමුත්තක් නෙමේ..කෙලින්ම කතාවට බහිමුකෝ.. :)

මේ ඔය ගොල්ලො දකින්නෙ USB සබදතාවක් හරහා නැවත නැවත ආරෝපනය කරන්න පුලුවන් දත් බුරුසුවක්.දැනට නිපදවනුලැබූ කාර්යක්ෂම දත්බුරුසුව මේක කියලයි ඒ මහත්තුරු නම් කියන්නෙ..( හික්ස් )

මේකේ වේගය මිනිත්තුවකට දත්බුරුසු පහරවල් 31,000 ක් වනවා ( හෆොයි )... :)

මේක හදලා තියෙන්නේ Philips සමාගම. Philips Diamond Clean Hx 9332 කියලා තමා මේක හදුවන්නේ..

ඉතින් මම මේ විස්තර ඔය ගොල්ලන්ට ගෙනාවේ අපිටත් USB වලින් දත් මදින්න කියන්න නම් නෙමේ..

දිනෙන් දින දියුනු වන ලෝකයේ එදිනෙදා ක්‍රියාවනුත් පරිගනක ගත වෙලා කියලා කියන්නයි... ඉතින් මේක බැලුවා වගේම කමෙන්ට් පාරකුයි..ෆලෝ පාරකුයි දාලා යන්න අමතක කරන්න එපා..
TaLk ලන්තයhttp://www.blogger.com/profile/12268371469824410408noreply@blogger.com10