Thursday, November 10, 2011

බංගලාදේශය නිපදවූ අලුත්ම මහජන පරිගණකය

හෆොයි....ඔක්කොටම ඉස්සෙල්ලා සොරි වෙන්න ඕන හැමෝටම.මොකද හුග කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලියන්න බැරි උනාට....මොකද ඉතින් මේ දවස් වල අපේ වාර විභාග..කොච්චර උනත් පාඩම් කරන්න එපැයි...කොහොම උනත් මම ආයි සමාව ඉල්ලනවා ....

හරි අපි හුග කාලෙකින් උනාට ආවේ, අද ගෙනාපු නිව්ස් එක නම් අලුත්ම අලුත්..මාතෘකාවෙන්ම පේනවනේ...අපි ඉතින් ඔන්න 1ක දවසක් ඉන්ටනෙට් බ්‍රව්සින් කරන කොට තමා මේ අලුත්ම අලුත් නිව්ස් එක හම්බ උනේ...


ඔය පේන රූපේ තියන ලැප් 1ක ගැන තමා අපි අද ඔය ගොල්ලන්ට කියන්න යන්නේ...............


බංගලාදේශ රජය කියන විදියට මෙම ලැප් 1ක තමා මිලෙන් අඩුම ලැප් එක...මේ ලැප් 1කට නම දාලා තියෙන්නේ DOEL කියලා.... DOEL කියන්නේ බංගලාදේශයේ ජාතික පක්ෂියා යි..මෙම DOEL ලැප් මාදිලි 4කින් එනවා..
 1.Doel Primary
 2.Doel Basic
 3.Doel Standard
 4.Doel Advanced

මේ අය කියන විදියට Doel Primary යනු මිල අඩුම ලැප් 1යි..එහි මිල ටකා 10000..ඒ කියන්නේ රුපියල් 13000 ( හික්ස් )..ඔහොම යන කොට  Doel Advanced තමා  මිල අධිකම ලැප් 1ක.මිල ටකා 26000..

අපි දැන් මේකේ  Specification ටික බලමු...
Doel Primary



OS : Google Android 
Processor : 800MHz
Display : 10.0"LCD
Hard Drive : 32 GB
RAM : 512 MB 
Webcam : 0.3MP
USB : USB 2.0 ( හැබැයි 3.0 ඇවිල්ලා...)

මෙම පරිගණක මගින් කරන්නේ බංගලාදේශ අනන්‍යතාව අනෙකුත් රට වලට විදහා දැක්වීමයි...කොහොම උනත් බංගලාදේශය ලැප් 1ක් හැදුව නම් ඇයි අපිට බැරි......... සිතන්න....

හ්ම්හ්......කොහොම උනත් හුග කාලෙකින් ඔයාලා දැනුවත් කිරීමට ලැබුන එක ගැන මට හුගක් සතුටුයි....

එහෙනම් අපි ගියා....ආයෙත් මේ වගේම හොද ලිපියක් ලියන්නම් ...( USB 3.0 ගැන )

බා........යි.....






2 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:

Thambaru Wijesekara said...

Thanks for sharing malli...! Keep it up.

TaLk ලන්තය said...

@Thambaru තැංකූ අයියා....දිගටම එන්න...

Post a Comment

ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..

free counters