Wednesday, November 16, 2011

අයි HATE එක්සෑම්ස් !!!!



මොනා කරන්නද....හෆොයි....ඔක්කොම ඉවරයි..විභාගනෙ ....අපිට විභාගෙ ඉවරවෙන්නේ ලබන සතියේ,බ්‍රහස්පතින්දා..ඉතින් විභාගෙන් පස්සේ මේ පැත්තේ එන්න තමා හිතන් ඉන්නේ ... විභාගෙන් පස්සේ අපේ මේ TaLk ලන්තෙට තව අලුත් සාමාජිකයනුත් එන්න කැමැත්තෙනුයි ඉන්නේ..

කොහොම උනත් අයි HATE  එක්සෑම්ස් !!!! කියලා කොච්චර කිවිවත් එක්සෑම් නවතින්නේ නෑ නොවැ....ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ එක්සෑම් ඉවර වුන ගමන් පටා....ස් ගාලා ආයිත් බ්ලොග් කෙරුවාවට බහිනවා..ලබන සතිය හමුවෙනකම්  සුභ සතියක් !

Thursday, November 10, 2011

USB 3.0 බෝ වේ... | USB ගැන නොදන්නා පැත්ත |

USB 3.0 උපාංග වෙලදපොලට ඒම සිදු වූයේ මේ අවුරුද්දේ දීය.මේ අනුව සමීක්ෂණ වලින් හෙලි වන්නේ USB 3.0 උපකරණ  8  කෝටියක් විකිනී ඇති බවයි..( ඉන්-සැට් ආයතනයේ සමීක්ෂණ වාර්තා )

බංගලාදේශය නිපදවූ අලුත්ම මහජන පරිගණකය

හෆොයි....ඔක්කොටම ඉස්සෙල්ලා සොරි වෙන්න ඕන හැමෝටම.මොකද හුග කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලියන්න බැරි උනාට....මොකද ඉතින් මේ දවස් වල අපේ වාර විභාග..කොච්චර උනත් පාඩම් කරන්න එපැයි...කොහොම උනත් මම ආයි සමාව ඉල්ලනවා ....

හරි අපි හුග කාලෙකින් උනාට ආවේ, අද ගෙනාපු නිව්ස් එක නම් අලුත්ම අලුත්..මාතෘකාවෙන්ම පේනවනේ...අපි ඉතින් ඔන්න 1ක දවසක් ඉන්ටනෙට් බ්‍රව්සින් කරන කොට තමා මේ අලුත්ම අලුත් නිව්ස් එක හම්බ උනේ...


ඔය පේන රූපේ තියන ලැප් 1ක ගැන තමා අපි අද ඔය ගොල්ලන්ට කියන්න යන්නේ...............

Thursday, October 20, 2011

දහසක් කල් පවතින නව සංගත තැටිය M-Disc

CD  හා DVD  යනු පැරණි තාක්ෂණ විධික්‍රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්‍රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්‍රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්‍රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD  හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි වීමයි.

Friday, September 30, 2011

LG සමාගමෙන් මවුස් ස්කෑනරයක්

ඹන්න ඉතින් ඉඩක් හම්බවෙච්ච ගමන් ඔයාලව මතක් වුනා. මම අද දැනුවත් කරන්න යන්නේ මොකක් ගැනද කියලා ඔයාලට මාතෘකාවෙන්ම පැහැදිලි වෙනවා ඇතිනේ..අපි කෙලින්ම කතාවට බහිමු..

බැලූ බැල්මට සාමාන්‍ය මවුසයක් යැයි සිතුවත් මෙය සාම්ප්‍රදායික මවුසයක කාර්යය වන ඊ හිස චලනය කිරීමට අමතරව ස්කැනරයක කාර්යයද ඉටු කරයි.LG LSM - 100 ලෙස හැදින්වෙන මේ මවුස් ස්කෑනරය LG සමාගමේ නිෂ්පාදනයක්.සාමාන්‍ය මවුසයක ප්‍රමානයට තමා මේ මවුස් එකත් හදලා තියෙන්නේ .ඒ වගේම මේ මවුස් එක ඕනෑම වෙලාවක ස්කෑන් කියලා තියන බොත්තම ඔබලා ස්කෑන් කරන්නත් පුලුවන්.ඔයාලට කරන්න තියෙන්නෙ එම බොත්තම ප්‍රෙස් කරලා අවශ්‍ය දෙය මතින් මවුසය එහා මෙහා ගෙන යාමයි.

Friday, September 23, 2011

පාඩස් ! අලුත්ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුර්කියෙන් එයි

හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා.. ඒකට හේතුව තමයි ඉස්කෝලේ ආයිත් පටන් ගත්ත එක..මේ දවස් වල ඉස්කෝලේ නිසා ඔලුව ඔස්සන්නවත් ඉඩක් ලැබුනේ නෑ..කොහොම උනත් ඉඩක් ලැබුන ගමන් තමයි මේ ලිපිය ලියන්නේ..කෙලින්ම කතාවට බහිමුකෝ..

පාඩස් ( Pardus ) යනු දැන් ඇති ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වලින් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් එයට විශේෂ හේතුව වන්නේ එය රාජ්‍ය අනුග්‍රහය ඇතුව නිර්මානය කරපු එකක් නිසායි.කෙසේ වෙතත් මේ මෙහෙයුම් පද්ධතිය තුර්කි ප්‍රෙයෝජනය සදහා තැනුවත් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය ලෝකයේ සියලු දෙනාට බාගත කරන්න පුලුවන්
http://www.pardus.org.tr/eng/ - වැඩි විස්තර..










Friday, September 16, 2011

DDR 4 RAM ලගදීම ( මැක්සා )

පරිගනක පද්ධතිය තුල හුවමාරු  වන අනන්ත වූ දත්තයන්ගේ තාවකාලීන නැවතුම්පල RAM එක බව කව්රුත් දන්නවනේ..අපි කෙලින්ම කතාවට බහිමු..


SD-RAM සිට  DDR ( Double Data Rate ) තාක්ෂණය දක්වා වැඩිදියුණු වූ RAM පරිපථය මේ වන විට DDR2, DDR 3 දක්වා පැමිණ තියනවා...DDR3 තාක්ෂණය අභිබවමින් DDR 4 තාක්ෂණයෙන් යුතු RAM නිපදවීමට සැම්සුන් සමාගම සූදානමින් පසුවේ..





free counters