Friday, September 23, 2011

පාඩස් ! අලුත්ම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුර්කියෙන් එයි

හුග කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා.. ඒකට හේතුව තමයි ඉස්කෝලේ ආයිත් පටන් ගත්ත එක..මේ දවස් වල ඉස්කෝලේ නිසා ඔලුව ඔස්සන්නවත් ඉඩක් ලැබුනේ නෑ..කොහොම උනත් ඉඩක් ලැබුන ගමන් තමයි මේ ලිපිය ලියන්නේ..කෙලින්ම කතාවට බහිමුකෝ..

පාඩස් ( Pardus ) යනු දැන් ඇති ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති වලින් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් එයට විශේෂ හේතුව වන්නේ එය රාජ්‍ය අනුග්‍රහය ඇතුව නිර්මානය කරපු එකක් නිසායි.කෙසේ වෙතත් මේ මෙහෙයුම් පද්ධතිය තුර්කි ප්‍රෙයෝජනය සදහා තැනුවත් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය ලෝකයේ සියලු දෙනාට බාගත කරන්න පුලුවන්
http://www.pardus.org.tr/eng/ - වැඩි විස්තර..













පසුගිය ජූලි 12 පාඩස් මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය නිකුත් වුනා..මෙම මෙහෙයුම් පද්ධතිය බිට් 32 හා 64 ද තියනවලු.මේක න්ම අලුත්ම ලිනක්ස් කර්නලය පදනම කර ගෙනයි හදලා තියෙන්නේ.( Linux Kernal 2.6.37.6 )  තවද මෙහි ඔෆීස් පැකේජය වන්නේ ලිබ්රේ ඔෆීස් ය.( Libre Office ) ෆොටෝ එඩිටිං එමෙත් පුලුවන් ලු .මොසිල්ලා ෆයර්ෆොක්ස් 5.0 මේ සමග එන වෙබ් බ්‍රව්සරයයි.තවද තුර්කි රජය කියලා තියෙන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය මුලු තුර්කි ජනතාවටම භාවිත කරන ලෙසයි ...

කොහොම වුනත් මේ වගේ මෙහෙයුම් පද්ධතියක් තමන්ගේ රටින් බිහිවීම ගැන තුර්කියේ කස්ටිය සතුටු වෙනවා ඇති..ඉතින් ලංකාවේ අපිත් එකෙන්ම බලාගෙන ඉන්නේ අපිටම කියලා මෙහෙයුම් පද්ධතියක් හදනකන් නොවැ. :D

4 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:

TaLk ලන්තය said...

comment 1ta thx saho

දේව් ගේ අඩවිය said...

මේ ගැන නම් ඇත්තටම වැඩි අවබෝධයක් මට නැ යාලුවා. එත් පුලු පුලුවන් විදිහට ස්කුල් එකේ වැඩ කරන ගමන්ම පොස්ට් ටිකකුත් දාන්නකෝ

TaLk ලන්තය said...

@ දේවා ගේ අඩවිය කමෙන්ට් එකට තෑන්ක්ස් සහෝ...මේ ගැන වැඩිවිස්තර එක්ක පෝස්ට් එකක් ලගදිම දාන්නම් සහෝ..

Thambaru Wijesekara said...

ලංකාවෙන් හන්තානලිනක්ස් තියෙනවානෙ මලෝ!
බට් අපේ ලොක්කලා ඒක පාවිච්චි කරන්නෙයි කියන්නෙනම් නැහැ. බට් මටනං උබුන්ටු හොඳා.

Post a Comment

ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..

free counters