Wednesday, September 14, 2011

යොවුන් රියදුරන්ට හයියෙන් යන්න ඉඩ නොදෙන මෝටර් රථයක්

අද මම කියන්න යන එක මාතෘකාවෙන්ම පේනවනේ....කෙලින්ම අපි කතාවට බහිමු...


තරුණ දරුවෙක් මෝටර් රථයක් ඉල්ලා සිටියහොත් දෙමාපියන් වැඩිපුර හිතන්නේ මේ ළමයා හයියෙන් ගිහින් අනතුරක් කරගනියිද යන්නයි...ඒත් තවදුරටත් ඒ ගැන බියවිය යුතු නැහැ...දැන් ෆෝඩ් සමාගම විසින්  අලුත්ම යතුරක් නිපදවා තියනවා...ඒකේ නම නම් My Key ..මෙම My Key  ක්‍රමවේදය මගින් එම මෝටර් රථය programme කරන්නෙ මව් පියන් විසින්මයි...


ඹවුන්ගේ කැමැත්ත පරිදී 45mph  සිට 80mph දක්වා වේගයකට programme කරන්න පුලුවන්...ඔයාලට ගැටලුවක් නේද මේ 45mph  සිට 80mph දක්වා වේගයකට වැඩියෙන් ගියොත් මොකද  වෙන්නේ කියලා..ඒකටත් විසදුමක් ෆෝඩ් සමාගම අරගෙන තියනවා...මෙම 45mph  සිට 80mph වේගයකට වැඩියෙන් ගියොත් එම වාහනය අනතුරු ඇගවීම් සංඥාවක් නාදවී  automatically නතර වෙනවා...හැබැයි එයා බෑග්ස් තිබුනොත් හොදා...(හික්ස් ) මේක හදපු කෙනා නම් කියන්නේ එයා හිතුවේ නැතිලු මේක එච්චර ජනප්‍රිය වෙයි කියලා..නමුත් දැන් ඇමරිකාවේ බොහෝ තරුන පිරිස් අතර මෙම උපාංගය ජනප්‍රිය වෙලා තියෙන්නේ..

කොහොම උනත් අපේ රටටත් මේ ගැජමැටික් එක ආවොත් හොදා කියලා මම හිතනවා..මොකද දැන් මේ වෙන අනතුරු වලින් ටිකක් හරි අඩු වෙනව නම් හොදා නෙවැ...නැද්ද...

4 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:

B-tempz said...

මේක ලංකාවට ආවොත් මම ඉවරයි..හෆොයි...හොද ලිපියක්

TaLk ලන්තය said...

@ B-tempz තෑන්ක්ස් සහෝ කමෙන්ටුවට...ඇයි ඔයාත් හයියෙන් යනවද .. ( හික්ස් )

Anonymous said...

මමTH HOYA HOYA HITIYE MEIN EKAK
kAWADATA WAGE LANKAWATA EIDA DAN NANE???????

TaLk ලන්තය said...

@ Anonymous mekata lankawe police eken awasara gaththata passe ei

Post a Comment

ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..

free counters