Tuesday, September 13, 2011

USB වලින් දත් මදිමුද ??

මේ තමා TaLk ලන්තයේ හා හා පුරා කියලා ලියන පලවෙනි ලිපිය...හෆොයි...මේ කාලෙනම් කම්පියුටර් නැතිව මෙලෝ වැඩැක් කරන්න බෑ..කොටින්ම කිව්වොත් අද මම මේ කියන්න යන්නේ USB වලින් දත් මදින විදිහක් ගැන....අපිට නම් මේක අලුත් ( හික්ස් ) හැබැයි පිටරට උදවියටනම් මේක අමුත්තක් නෙමේ..කෙලින්ම කතාවට බහිමුකෝ..  :)




මේ ඔය ගොල්ලො දකින්නෙ USB සබදතාවක් හරහා නැවත නැවත ආරෝපනය කරන්න පුලුවන් දත් බුරුසුවක්.දැනට නිපදවනුලැබූ කාර්යක්ෂම දත්බුරුසුව මේක කියලයි ඒ මහත්තුරු නම් කියන්නෙ..( හික්ස් )
මේකේ වේගය මිනිත්තුවකට දත්බුරුසු පහරවල් 31,000 ක් වනවා ( හෆොයි )... :)
මේක හදලා තියෙන්නේ Philips සමාගම. Philips Diamond Clean Hx 9332 කියලා තමා මේක හදුවන්නේ..

ඉතින් මම මේ විස්තර ඔය ගොල්ලන්ට ගෙනාවේ අපිටත් USB වලින් දත් මදින්න කියන්න නම් නෙමේ..
දිනෙන් දින දියුනු වන ලෝකයේ එදිනෙදා ක්‍රියාවනුත් පරිගනක ගත වෙලා කියලා කියන්නයි... ඉතින් මේක බැලුවා වගේම කමෙන්ට් පාරකුයි..ෆලෝ පාරකුයි දාලා යන්න අමතක කරන්න එපා..

10 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:

දේව් ගේ අඩවිය said...

හ්ම්හ්..... ලොකේ හොයාගන්න දේවල් නේද ???
පලවෙනි පොස්ට් එකටම ඔන්න අපිත් ගොඩ වැදුනා

ජයවේවා

Nimesh said...

කොම්පියුටරේම එල්ලිලා දත කට මදින්නෙවත් නැතුව ඉන්න උන්දැලට නම් හොදා...

ජය වේවා දිගටම ලියන්න

TaLk ලන්තය said...

@ දේවා ගේ අඩවිය කමෙන්ට් එකට තෑන්ක්ස් අයියා..දිගටම බ්ලොග් එක බලන්න එන්න..

TaLk ලන්තය said...

@ Nimesh Suranga (නිමේෂ් සුරංග) කමෙන්ට් එකට තෑන්ක්ස් අයියා..දිගටම බ්ලොග් එක බලන්න එන්න.

විශ්ව (මගේ පිටුව) said...

හොද ලිපියක් මල්ලි..ෆලෝවර්ස්ලා උඩට ගත්තොත් නරකද?එතකොට ෆලෝ කරන අයට ලේසියි..
ජය වේවා

TaLk ලන්තය said...

@ විශ්ව කමෙන්ට් එකට තෑන්ක්ස් අයියා..ඔන්න අයියා ෆලෝවර්ස්ලා උඩට ගත්තා ..දිගටම බලන්න එන්න

Adz said...

මම මේ බ්ලොගයට ආපු 1වෙනි දවස.මේ පොස්ට් එක නම් මරු අපිත් දවසක වලින් දත් මදිමුකො.

TaLk ලන්තය said...

@ Adz තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට..ඔව් ඔව්

Anonymous said...

Ela Ela thawa me wagewa dannaaaaaaaaaa!

TaLk ලන්තය said...

@Anonymous thx saho coment 1ta

Post a Comment

ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..

free counters