ඔබ දන්නවාද :- USB කෙවෙනිය මුලින්ම සොයා ගත්තේ ඉන්ටෙල් සමාගමේ අජේ බාත් හා බාලා කඩම්බි විසින්ය ( ඉන්දියාවෙද දන්නෙ නෑ නේ ) ..ඒ කියන්නේ ඉන්ටෙල් ලා තමා USB හදුන්වා දුන්නේ...
අලුත්ම පොට් එක USB 3.0 කියලා කියන්නේ දැන් තියන පොට් එක USB 2.0 නිසා යි..මේකේ ප්‍රධාන විශේෂත්වය තමා දත්ත හුවමාරු වේගය 4.8Gbps වීමයි...ඒ කියන්නේ USB 2.0 වගේ දෙගුනයක් ..USB 2.0 හරහා විනාඩි ගානේන කරපු වැඩ දැන් අපිට USB 3.0 හරහා තත්පර ගානකදී කරන්න පුලුවන්...
ඔන්න ඉතින් තවත් දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න ලැබුන එක ගැන හුගා......ක් සකුටුයි...
මම ගියා....බා.......යි...
4 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
මේව තාම ලාංකාවට ඇවිල්ල නැතුව ඇති කියල මම හිතනව....හොඳ ලිපියක්....දිගටම කරගෙන යන්න....!
@මී හරකා කමෙන්ට් එකට තැංකූ .
මල්ලි ඔයාගෙ බ්ලොග් එකට කමෙන්ට් එහෙම වැඩියෙන් ඕනනම් මෙන්න මේ සිංඩියටත් මේක දාන්න....මම නම් නෙමෙයි මේක කරන්නෙ....ඔයාගෙ බ්ලොග් එක මම හැමදාම බලන්න එන නිසා උදව්වක් විදියට කිව්වෙ....
http://lankabloggers.info/
thx අයියා
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..