Thursday, November 10, 2011

USB 3.0 බෝ වේ... | USB ගැන නොදන්නා පැත්ත |

USB 3.0 උපාංග වෙලදපොලට ඒම සිදු වූයේ මේ අවුරුද්දේ දීය.මේ අනුව සමීක්ෂණ වලින් හෙලි වන්නේ USB 3.0 උපකරණ  8  කෝටියක් විකිනී ඇති බවයි..( ඉන්-සැට් ආයතනයේ සමීක්ෂණ වාර්තා )



ඔබ දන්නවාද :- USB කෙවෙනිය මුලින්ම සොයා ගත්තේ ඉන්ටෙල් සමාගමේ අජේ බාත් හා බාලා කඩම්බි විසින්ය ( ඉන්දියාවෙද දන්නෙ නෑ නේ ) ..ඒ කියන්නේ ඉන්ටෙල් ලා තමා USB හදුන්වා දුන්නේ...


අලුත්ම පොට් එක USB 3.0 කියලා කියන්නේ දැන් තියන පොට් එක USB 2.0 නිසා යි..මේකේ ප්‍රධාන විශේෂත්වය තමා දත්ත හුවමාරු වේගය 4.8Gbps වීමයි...ඒ කියන්නේ USB 2.0 වගේ දෙගුනයක් ..USB 2.0 හරහා විනාඩි ගානේන කරපු වැඩ දැන් අපිට USB 3.0 හරහා තත්පර ගානකදී කරන්න පුලුවන්...


ඔන්න ඉතින් තවත් දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න ලැබුන එක ගැන හුගා......ක් සකුටුයි...
මම ගියා....බා.......යි...

4 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:

මී හරකා said...

මේව තාම ලාංකාවට ඇවිල්ල නැතුව ඇති කියල මම හිතනව....හොඳ ලිපියක්....දිගටම කරගෙන යන්න....!

TaLk ලන්තය said...

@මී හරකා කමෙන්ට් එකට තැංකූ .

මී හරකා said...

මල්ලි ඔයාගෙ බ්ලොග් එකට කමෙන්ට් එහෙම වැඩියෙන් ඕනනම් මෙන්න මේ සිංඩියටත් මේක දාන්න....මම නම් නෙමෙයි මේක කරන්නෙ....ඔයාගෙ බ්ලොග් එක මම හැමදාම බලන්න එන නිසා උදව්වක් විදියට කිව්වෙ....
http://lankabloggers.info/

TaLk ලන්තය said...

thx අයියා

Post a Comment

ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..

free counters