හැමදාම වගේ අදත් මම ඔය ගොල්ලන්ට කියන්න යන්නේ ලෝකයේ පර්යේෂනාත්මකව සිදුවුනු අපූරු සිද්දි ගැනයි..
මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ විද්‍යා දැනුම ඉතා පහල මට්ටමක පවතින බවට නිතර නිතරම චෝදනා එල්ල වෙනවා.එහෙත් මේ ගැටලුව අප වගේ රට වලට සීමා වූවක් නොව ඇමරිකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේද විද්‍යා දැනුම මේ හා සමානය.එරට බොහේ විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් සරල විද්‍යාත්මක සිද්ධාන්ත ගැන දන්නෙ නැහැ කියලයි මේ අලුත්ම වාර්තාවෙන් කියන්නෙ ( අපේ රට කොච්චර හොදද )..මේ පර්යේෂණය මෙහෙයවලා තියෙන්නෙ ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ විද්වතුන් පිරිසත් විසිනුයි...." ජීවීන්ගේ ඇතැම් ජෛවීය කොටස් සෛල වලින් සෑදී නැත " වැනි ප්‍රකාශන කීපයක් සිසුන්ට ලබාදෙම්න් ඒවායේ සත්‍යතාවය විමසමිනුයි මේ අධ්‍යනය කරලා තියෙන්නේ..ඉතින් මේ අතින් බලන කොට ලංකාව කොච්චර හොදයිද නේ..
TaLk ලන්තය බලන්න ආවට තෑන්ක්ස්....



5 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
හික්ස්....ලංකාව හොදා නෙවැ.....බොහොම හොද ලිපියක්...දිගටම ලියන්න
@ B-tempz ඔව් ඔව් ලංකාව හොදා...තෑන්ක්ස් සහෝ කමෙන්ටුවට
මාරයි නේ. මාත් මේගැන දැනගෙන හිටියා ඒත් මෙච්චර විස්තර නම් දැන ගෙන හිටියෙ නෑ.. තොරතුරු බෙදාගත්තට ස්තූතියි.
@ Adz තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට..
මුන්ට ලංකා A/L පේපරයක් දුන්නොත් සිහි; සුං වේවි!
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..