මම ඔයාලට මුලින්ම ලිපියෙදි කිව්වනේ USB වලින් දත් මදින ක්රමයක් ගැන..අද මම කියන්න හදන්නෙ කොන්ඩය හැලී යාමට මුහුන දෙන අයට නිපදවූ අලුත්ම රොබෝ කෙනෙක් ගැන කියන්නයි...
ඡායාරූපයේ දැක්වෙන රොබෝ අත වැදගත් වන්නේ කොණ්ඩය හැලී යාමේ ගැටලුවට මුහුන දුන් අයටයි.ඇන්ඩ්රොජෙනටික් ඇලොපේසියා හෙවත් male pattern hair loss නැමැති කොන්ඩය හැලී යාමේ තත්වයට ගොදුරු වූ අයට ප්රතිකාර කිරීම සදහා කැලිෆෝනියාවේ රෙස්ටොරේෂන් රොබෝටික්ස් ( Restoration Robotics ) සමාගම විසින් ඉදිරිපත් කරන ලද කේෂ ස්යුනිකා වැවීමේ ක්රමවේදය ක්රයාත්මක කිරීමටයි මේ රොබෝ තාක්ෂණය යොදා ගන්නේ..
Follice Unit Extraction ( FUE ) නැමැති තාක්ෂණය මෙහිදී භාවිතා වෙනවා..මේක රෝගියාට කොහෙත්ම හිරිහැරයක් නැති බවයි කියන්නේ..නව කෙස් වැඩෙන්නටද ගත වන්නේ ඉතා කෙටි කාලයක් කියලයි ඔවුන් නම් කියන්නේ..මෙම ක්රමවේදයට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් අවසරයත් ලැබිලලු තියෙන්නේ..http://www.restorationrobotics.com/ වැඩි විසිතර
කොහොම උනත් මේක ලංකාවට එන්න තා හුගා...ක් කල් යයි ( හික්ස් ) .. එතකොට අපිටත් බැරියැ කොන්ඩෙ වවා ගන්න...( හික්ස් )
7 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
ෂා මගෙත් කොණ්ඩෙ වවාගන්න පුලුවන්
@ B-tempz කමෙන්ට් එකට තෑන්ක්ස් සහෝ...හික්ස්
මගෙත් කොන්ඩෙ වවා ගන්න ඕන. ඕක ලංකාවෙත් තියේද සහෝ
@ Adz තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.. මේක ලංකාවට එන්න තවහුගක් කල් යයි සහෝ
තෑන්ක්ස්
ASA HYITHENAWA EKENAMA!!!!!!!!!!!!!!!!!
Maru Maru
El Ela
@ Anonymous thx saho comment 1ta
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..