CD හා DVD යනු පැරණි තාක්ෂණ විධික්රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්‍රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්‍රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි වීමයි.නමුත් මෙම සියලුම ගැටලු වලට විසදුමක් ලෙස බාහිර සාධක නිසා දත්ත විනාශ නොවන,එමෙන්ම පහසුවෙන් දිරා නොයන වසර 1000 පමණ කල් තබාගත හැකි නව සංගත තැටි වර්ගයක් දැන් වෙලදපොලට නිකුත් වී ඇත.මෙය නම් කර ඇත්තේ M-Disc යනුවෙන්ය.මෙහි ප්‍රධාන විශේශත්වය වන්නේ ද්‍රව නයිට්රජන් මගින් හෝ උතුරන ජලය මගින් මෙම සංගත තැටියට කිසිදු හානියක් නොවීමයි..( පික්සු හැදෙයි ). එමෙන්ම වැටීමකදී හෝ සීරීමකදී ඉහත රූපයේ ඇති පරිදී විශේෂ ස්ථරයකින් මෙම සංගත තැටිය ආරාක්ෂා කිරීමයි.හැබැයි මෙම M-Disc එකක ලංකාවේ මිල නම් රුපියල් 300 ක් තමා..ඉතින් මේ කියන විදියට වසර 1000 කට රුපියල් 300 වියදම් කරන එක නම් නරකම නැ..෴



4 යිනේ තාම කමෙන්ට්ස් ; ඔයත් එකක් දානවද:
පිටකොටුවෙ නම් ඔවා නැතුව ඇති.
ඔව් ඔව්
But හැමදේම අනිත්‍යයි නෙවැ!
හ්ම්හ් ... ඒකනං ඇත්ත...හික්ස්...කමෙන්ට් එකට තැංකූ අයියා
Post a Comment
ඔයාලට හිතෙන දෙයක් මේකේ ලියලා යන්න..ඔයාලගේ අදහස් අපිට හුගා...ක් වටිනවා..