CD හා DVD යනු පැරණි තාක්ෂණ විධික්රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි වීමයි.Thursday, October 20, 2011
දහසක් කල් පවතින නව සංගත තැටිය M-Disc
CD හා DVD යනු පැරණි තාක්ෂණ විධික්රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි වීමයි.

