Wednesday, November 16, 2011
අයි HATE එක්සෑම්ස් !!!!
මොනා කරන්නද....හෆොයි....ඔක්කොම ඉවරයි..විභාගනෙ ....අපිට විභාගෙ ඉවරවෙන්නේ ලබන සතියේ,බ්රහස්පතින්දා..ඉතින් විභාගෙන් පස්සේ මේ පැත්තේ එන්න තමා හිතන් ඉන්නේ ... විභාගෙන් පස්සේ අපේ මේ TaLk ලන්තෙට තව අලුත් සාමාජිකයනුත් එන්න කැමැත්තෙනුයි ඉන්නේ..
කොහොම උනත් අයි HATE එක්සෑම්ස් !!!! කියලා කොච්චර කිවිවත් එක්සෑම් නවතින්නේ නෑ නොවැ....ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ එක්සෑම් ඉවර වුන ගමන් පටා....ස් ගාලා ආයිත් බ්ලොග් කෙරුවාවට බහිනවා..ලබන සතිය හමුවෙනකම් සුභ සතියක් !
Thursday, November 10, 2011
USB 3.0 බෝ වේ... | USB ගැන නොදන්නා පැත්ත |
USB 3.0 උපාංග වෙලදපොලට ඒම සිදු වූයේ මේ අවුරුද්දේ දීය.මේ අනුව සමීක්ෂණ වලින් හෙලි වන්නේ USB 3.0 උපකරණ 8 කෝටියක් විකිනී ඇති බවයි..( ඉන්-සැට් ආයතනයේ සමීක්ෂණ වාර්තා )
බංගලාදේශය නිපදවූ අලුත්ම මහජන පරිගණකය
හෆොයි....ඔක්කොටම ඉස්සෙල්ලා සොරි වෙන්න ඕන හැමෝටම.මොකද හුග කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලියන්න බැරි උනාට....මොකද ඉතින් මේ දවස් වල අපේ වාර විභාග..කොච්චර උනත් පාඩම් කරන්න එපැයි...කොහොම උනත් මම ආයි සමාව ඉල්ලනවා ....
හරි අපි හුග කාලෙකින් උනාට ආවේ, අද ගෙනාපු නිව්ස් එක නම් අලුත්ම අලුත්..මාතෘකාවෙන්ම පේනවනේ...අපි ඉතින් ඔන්න 1ක දවසක් ඉන්ටනෙට් බ්රව්සින් කරන කොට තමා මේ අලුත්ම අලුත් නිව්ස් එක හම්බ උනේ...
හරි අපි හුග කාලෙකින් උනාට ආවේ, අද ගෙනාපු නිව්ස් එක නම් අලුත්ම අලුත්..මාතෘකාවෙන්ම පේනවනේ...අපි ඉතින් ඔන්න 1ක දවසක් ඉන්ටනෙට් බ්රව්සින් කරන කොට තමා මේ අලුත්ම අලුත් නිව්ස් එක හම්බ උනේ...
ඔය පේන රූපේ තියන ලැප් 1ක ගැන තමා අපි අද ඔය ගොල්ලන්ට කියන්න යන්නේ...............